Saturday, October 14, 2017

එලියට ආපු Photo සහ Video ගැන ගයාත්‍රි කියපු කතාව



පසුගිය දවසක අන්තර්ජාලය පුරා පැතිරුන ඡායරූප කිහිපයක් නිසා ගයත්‍රි ඩයස් ගැන හැමෝම කතා කරන්න ගත්තා ගයත්‍රිගේ හැඩරුව සහ ගයත්‍රිගේ ඇදුමක් නිසා ඇතැම් පුද්ගලයින් මඩ ගහන්න බොරු ප්‍රචාරයක් තමයි කරලා තියෙන්නේ ලංකාවේ මේ වගේ දේවල් හැමදාම වගේ සිදුවෙනවා කිසියම් පුද්ගලයකුගේ පෞද්ගලික ජීවිතය සිදුවන දෙයක් උපුටා ගෙන මඩ ගැසීම දැන් සාමන්‍යය දෙයක් වේලා, එවැනි දේවල් සිදු කිරීමනම් අනුමත කළ නොහැති කාරණයක් සිදු වූ දේ පිළිබඳව මවක් ලෙස ගයත්‍රි ගොඩාක් කළ කිරීලා ලේක් වුන photos ගැන ගයත්‍රි කීවේ මේ විදිහටයි.

පින්තූර, වීඩියෝව සහ කතාව සදහා පහල ලින්ක් එක මත ක්ලික් කරන්න.


අනෙක් වෙබ් අඩවි වලින් පෝස්ට් ඉස්සීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

No comments:

Post a Comment